1. අපවහන පද්ධතිය සඳහා යොදා ගන්නා නළ හා කොටස් තුළින් ජලය කාන්දුවීමක් සිදු නොවිය යුතු ය.
2. නළ එලීම සහ වෙනත් ඉදිකිරීම් කොටස් අවසන් වූ පසු කසළ සහිත ජලය ගැලීමට කිසිදු බාධාවක් නොතිබිය යුතු ය.
3. ජලය මෙන්ම ඝන අපද්‍රව7 ද, අතර මග රැදීමකින් තොරව ගලායාම සඳහා අවශ්‍ය අනුක්‍රමණයක් සහිත ව නළ එලීම කළ යුතු ය.
4. නළ එලීම සෘජු රේඛාවකට සිදුවිය යුතු අතර (පොළව තුළ) දිශාව වෙන්ස් වීමේ දී, පරීක්ෂණ කවුළු හෝ මනුබිල් යෙදීම කළ යුත ය.
5. අවහිරතාවක් ඇති විය හැකි යැයි අපේක්ෂා කරන සෑම තැනකටම මනුබිලක් යොදා ගත යුතු ය.
6. පල්දෝරු නළ සඳහා යොදා ගත හහැකි නළවල අවම විෂ්කම්භය මි.මී 100 කි.
7. ප්‍රධාන අපවහන නළයකට ශාඛා ශාඛා නළය සම්බන්ධ වීම 450 හෝ ඊට අඩු කෝණයකින් සිදු කළ යුතු ය.
8. පල්දෝරු නළයට ශාඛා නළයක් සම්බන්ධ කිරීමේ දී ශාඛා නළය තුළින් ගලා එන ජලය, ජල උගුලක් තුළින් ගමන් කිරීමට ඉඩ සැලසිය යුතු ය.
9. භාවිත කිරීමට පෙර සම්පූර්ණ අපවහන පද්ධතිය තුළ කාන්දුවීම හෝ වෙනත් අවහිරතාවයන් ඇත් දැ යි පරීක්ෂා කළ යුතු ය.