විවිධ අවශ්‍යතාවයන් සඳහා නිවාස සහ ගොඩනැගිලි වලට ජලය සැපයීම මෙන්ම, අපත ජලය බැහැරලීමේ ක්‍රමයක් යයොදා ගැනීම ද අත්‍යවශ්‍ය වේ. නාන කාමරවල භාවිත ජලය, මිනිස් මළ සහ මළුතැන්ගේ භාවිත ජලය මෙසේ බැහැරලිය යුතු අපත ජලයට අයත් ය.
මින්, මිනිස් මළ පල්දෝරු ලෙස හඳුන්වන අතර පල්දෝරු බැහැරලීමේ පද්ධති සකස් කිරීමට අදාළ මූලික කරුණු අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය.
මින්, මිනිස් මළ පල්දෝරු ලෙස හඳුන්වන අතර පල්දෝරු බැහැරලීමේ පද්ධති සකස් කිරීමට අදාළ මූලික කරුණු අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය.