විවිධ ආයතන හරහා රජය මගින්, පරිසර දූෂණය හා ජල දූෂණය වැලැක්වීමට විවිධ නීතිරීති පනවා ඇත. විශේෂයෙන් ජල දූෂණය ඇති කරනු ලබන මානව ක්‍රියාකාරකම් වැලැක්වීම එම නීතිරීතිවල අරමුණයි.
එම නීතිරීති ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන කිහිපයකි මේ.
1. පරිසර අධිකාරිය
2. නාගරික සංවර්ධන අධිකාරිය
3. ජල මූලාශ්‍ර සංරක්ෂණ මණ්ඩලය
4. ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය
5. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
6. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
7. පළාත් සභා, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා
එම නීතිරීති ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන කිහිපයකි මේ.
1. පරිසර අධිකාරිය
2. නාගරික සංවර්ධන අධිකාරිය
3. ජල මූලාශ්‍ර සංරක්ෂණ මණ්ඩලය
4. ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය
5. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
6. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
7. පළාත් සභා, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා