ජලයේ භෞතික හා රසායනික ගුණාංග වෙනස් වීම මගින් එහි තත්ත්වය වෙනස් වීම ජලය දූෂණය වීම ලෙස සැලකේ. විශේෂයෙන් කර්මාන්ත අපද්‍රව්‍ය සහ ගෘහස්ථ කුණු කසළ ගංගා සහ ඇල දොළ වෙත මුදා හැරීම මීට ප්‍රධාන හේතුව වී ඇත. ක්‍රමයෙන් ගොඩබිම, ගංගා ඇල දොළ දූෂණය වීම සාගරික දූෂණයට ද හේතුවෙයි.