කසළ නිසි පරිදි බැහැර නොකිරීමෙන් ජෛව වෙනස්වීම් සිදු වේ. ජෛව වෙනස් වීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වැඩි විය හැකි මෙන් ම අඩුවීමට ද හැකි ය. රසායනික ද්‍රව්‍ය වැඩි කසළ නිසා බැක්ටීරියා මාධ්‍ය විනාශ වී කසළ ජීර්ණය අඩපණ විය හැකි ය.