කසළ නිසි පරිදි බැහැර නොකිරීමෙන් බැක්ටීරියා, වයිරස්, පණුවන් සහ මදුරුවන් මගින් ව්‍යාප්ත රෝග බෝවිය හැකි ය. උණසන්නිපාතය, කොලරාව, පාචනය වැනි රෝග බැක්ටීරියා මගින් බෝවේ. එසේම සෙංගමාලය, හේලිගේ පොලියොමයිට්ස් වැනි වෛරස් මගින් බෝවන රෝග ඇතිවිය හැකි ය.
එසේම අපද්‍රව්‍ය ශරීරයේ තැවරීම නිසා සමේ විවිධ රෝග ඇති වේ. සමෙහි දද වර්ග ඇති වීම, තුවාල ඇතිවීම, සමේ කැසීම ආදී රෝග මතුවිට හැකි ය.
එසේම අපද්‍රව්‍ය ශරීරයේ තැවරීම නිසා සමේ විවිධ රෝග ඇති වේ. සමෙහි දද වර්ග ඇති වීම, තුවාල ඇතිවීම, සමේ කැසීම ආදී රෝග මතුවිට හැකි ය.