ප්‍රතිචක්‍රීකරණය ලෙස හැඳින්වෙන්නේ, අනවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස ඉවත් කර අපද්‍රව්‍ය ද්‍රව බවට පත්කිරීම, තැලීම, ඇඹරීම, ඇළවීම වැනි රසායනික හෝ භෞතික වෙනසකට භාජනය කර වෙනත් මුහුණුවරකින් හෝ පෙර තිබූ ආකරයෙන්ම භාවිතයට ගැනීමයි.
නැවත නැවත භාවිතයට ගත නොහැකි මට්ටමක පවතින්නේ නම් වඩාත් සුදුසු වන්නේ වෙනත් මුහුණුවරකින් භාවිතයට ගැනීමයි. බිදී ගිය වීදුරු බඳුනක් නැවත භාවිතයට ගත නොහැකි ය. මෙය ඒ ආකාරයෙන්ම පරිසරයට මුදාහැරියොත් භෞතික හා රසායනික වශයෙන් පරිසර දූෂණයකට ලක් වේ. වසර මිලියන ගණනක් යනතුරු දිරාපත් වීමකට ද ලක්නොවේ. මෙනිසා මේවා නැවත භාවිතයට ගත හැකි තත්ත්වයට පරිවර්තනය කිරීම ප්‍රතිචක්‍රීකරණයයි.
වීදුරු, ලෝහ වර්ග, ප්ලාස්ටික්, පොලිතින්, කඩදාසි වැනි ද්‍රව්‍ය විශාල වශයෙන් ප්‍රතිචක්‍රිකරණය කර නැවත භාවිතයට ගන්නා අවස්ථා වර්තමානයේ දැකිය හැකි ය.