පිළිස්සීම යනු ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමට සැලැස්වීමයි. මෙය අනුමත කළ හැකි පිළිගත් කසළ බැහැර කිරීමේ ක්‍රමයක් නොවේ. හේතුව මෙමඟින් පරිසරයට ඉතා අහිතකර වායු වර්ග මුදාහැරේ. එදිනෙදා ගෙවත්තේ එක් රැස්වන කොළ රොඩු පිළිස්සීමේ සිට කර්මාන්තශාලාවලින් නිකුත් වන අපද්‍රව්‍ය පිළිස්සීම දක්වා මෙය ව්‍යාප්තව ඇත.
එවැනි කර්මාන්තශාලාවලඉතා ඉහළට ඉදිකරන දුම් කවුළු මඟින් මෙසේ නිකුත් කරන අපිරිසිදු වායූන් පිට කරයි. නමුත් මේවායේ ඇති උෂ්ණත්වය නිසා ඉහළට ගලා ගිය ද උෂ්ණත්වය අඩුවීමෙන් පසු නැවත පහළට ඇද වැටේ. මෙය අහිතකර තත්ත්වයකි.