ගෘහස්ථව හා කාර්මික වශයෙන් නිර්මාණය වන කසළ බැහැර කිරීමට විවිධ උපක්‍රමම යොදා ගනී. මේවා සුළු හා මහා පරිමාණයෙන් රට පුරා විවිධ ස්ථානවල සිදුකෙරෙයි. ගෘහස්ථව බැහැර කරන අපද්‍රව්‍ය පිළිස්සීම, නැවත භාවිතය හෝ ජීර්ණය කිරීමට භාජනය වුව ද ප්‍රතිචක්‍රීකරණය කර යොදා ගන්නා අවස්ථා විරලය.