ගෘහස්ථ කසළ නිසි පරිදි බැහැර කිරීම
 

විවිධ ක්‍රමවලින් ජනනය වන කසළ, නැවත භාවිත කළ හැකි කසළ, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ, කොම්පෝස්ට් බවට පත්කළ හැකි කසළ සහ කොටසක් නැවත භාවියට ගත හහැකි කසළ ලෙස වර්ග කළ හැකි ය. මෙසේ ජනනය වන කසළ මගින් පරිසරයට හා සමාජයට අහිතකර බලපෑම් ඇති නොවන සේ සුදුසු ක්‍රම මගින් බැහැර කළ යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017