වෛද්‍ය /සායන කසළ (medical / clinical waste)
  ශල්‍යාගාර, පශු වෛද්‍ය, ආරෝග්‍යශාලා යන ආයතනවලින් මෙන්ම රසායනාගාර වැනි සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් නිකුත් වන කසළ වෛද්‍ය/සායන කසළ ලෙස හැඳින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017