කෘෂිකාර්මික කසළ (Agricultural waste)
කෘෂිකාර්මික කටයුතු මගින් ජනනය වන කසළ, සතතත්ව ගොවිපළවලින් බැහැර කරන අපද්‍රව්‍ය, වගා මල්, වගා පළතුරු, වගා බීජ හා බීජ තවාන්වලින් ජනනය වන කසළ, ධාන්‍ය පොතු ආදිය කෘෂිකාර්මික කසළ වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017