ප්‍රතිචක්‍රීය කළ හැකි කසළ (Recyclable waste)
ඉවතලන කසළ අලුත් ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරවීම ප්රතිචක්රීයකරණයයි. ප්ලාස්ටික් වර්ග, වීදුරු නිෂ්පාදන, කඩදාසි නිෂ්පාදන සඳහා ප්‍රතිචක්‍රීය කළ හැකි කසළ භාවිත කරනු ලැබේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017