කාබනික කසළ (Carbonic waste)
  කාබනික කසළ පැළෑටි සහ සතුන්ගෙන් ජනනය වේ. සාමාන්‍යයෙන් ඉවතලන කෑම හා ඉවතලන ශාක කොටස් කාබනික කසළ ගණයට වැටේ. කාබනික කසළ ක්ෂුද්‍ර ජීවීන් මගින් පහසුවෙන්ම ජීර්ණය කර පොහොර බවට පත්කළ හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017