පොදු ජනයාගේ සෞඛ්‍යයට හෝ පරිසරයට හානිදායක කසළ අන්තරාදායක කසළ ලෙස හැඳින්වේ. අන්තරාදායක කසළ, ප්‍රතික්‍රියාකාරක (Reactive), ගිනිගන්නා සුළු (Flammable), විඛාදක (Corrosive) හෝ විෂ සහිත (Toxic) විය හැකි ය.
පරණ ගෑස් ටැංකි, කෘමි නාශක, ගිනි නිවන උපකරණ, රසදිය අඩංගු උපකරණ ආදිය අන්තරාදායක කසළවලට උදාහරණ වේ. බොහෝ රටවලට මෙම කසළ අදාළ බලධාරි ආයතනයක සුපරික්ෂාව යටතේ බැහැර කිරීම කරනු ලැබේ.