ගෘහස්ථ කසළ උත්පාදනය
  අප ජනනය කරන කසළ හානිදායක විය හැකි බැවින් ඒවා නිසි පරිදි බැහැර කිරීම කළ යුතු ය. නිවසේ දී ප්‍රධාන වශයෙන් කසළ උත්පාදනය වන්නේ වැසිකිලියෙන්, මුළුතැන්ගෙයින් සහ නාන කාමරයෙනි. නැවත භාවිතය (Reuse) ප්‍රතිචක්‍රීකරණය (Recycling) සහ කසළ උත්පාදනය අඩු කිරීම (Reduce) කසළ කළමනාකරණය කළ හැකි යෝග්‍ය ක්‍රම වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017