නැවතුම් කපාටයේ අවශ්‍යතාව දොරටු කපාටයෙන් ද සපුරා ගත හැකි ය. පිත්තල හෝ තඹ හෝ ලෝහවලින් නිපදවේ. වැඩි පීඩනයක් සහිත ජල නළ සඳහා මෙම කපාටය සවි කිරීමෙන් වසා දැමීම සහ විවෘත කිරීම පහසුවෙන් කළ හැකි ය.
ජලය ගැලීම කෙරෙහි ඇති කෙරෙන ඝර්ෂණ ප්‍රතිරෝධය, නැවතුම් කපාටයට වඩා අඩු වන ලෙස සිරස් ව පහළට ක්‍රියා කරන දොරටුවක ආකාරයට කපාටය සකස් වී ඇත. මෙහි හැඬලය වෘත්තාකාර හැඩයක් ගෙන තිබීම, ක්‍රියා කරවීමේ දී පහසුවකි.