වෙනත් කරාමවල ක්‍රියාකරන හැඬලය වෙනුවට තල්ලු කළ හැකි බොත්තමක් සහිත කොටසක් මෙහි නිර්මාණය කර ඇත. බොත්තම අතින් තල්ලු කරන විට ඇතුළත ඇති කපාටය විවෘත වී ජලය නිකුත් වේ. බොත්තම අතින් නිදහස් කළවිට, කපාටය නැවති වැසී යන පරිදි බොත්තම දුන්නකට සම්බන්ධ කර ඇත.
නිකරුනේ කරාමය විවෘත ව තැබීමෙන් ජලය අපතේ යාම මෙම කරාමය භාවිතයෙන් වැළැක්විය හැකි ය. එනිසා ඔබන කරාම බොහෝ විට භාවිත කරනුයේ බස් නැවතුම් පොළවල් වැනි මහජනයා ගැවසෙන පොදු ස්ථානවල ය.
නිකරුනේ කරාමය විවෘත ව තැබීමෙන් ජලය අපතේ යාම මෙම කරාමය භාවිතයෙන් වැළැක්විය හැකි ය. එනිසා ඔබන කරාම බොහෝ විට භාවිත කරනුයේ බස් නැවතුම් පොළවල් වැනි මහජනයා ගැවසෙන පොදු ස්ථානවල ය.