ජල සැපයුම් පද්ධතියක භාවිත සඳහා ජලය ලබාගන්නේ කරාම මගිනි. ජල සැපයුම පාලනය කිරීමට කරාම සහ කපාට අත්‍යවශ්‍ය වේ. ජල සැපයුම් පද්ධතියක දී ප්‍රධාන වශයෙන් කපාට යොදා ගන්නේ ජලය ගැලීම අඩු හෝ වැඩි කිරීමට, ස්වයංක්‍රීයව ගලය ගැලීම නතර කිරීමට හෝ ජලය ආපසු ගැලීම වලක්වා ගැනීම උදෙසා ය.