නවවැනි අග්බෝ
 

ක්‍රි.ව. 843-846
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු. 03 යි)

සතරවෙනි දප්පුල රජු ඇවෑමෙන් ඔහු පුත් නවවෙනි අග්බෝ කුමරු රජ වී තුන් අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. මොහු රාජ්‍යය කරන සමයේ දී මිහිඳු නම් කුමාරයෙක්‌ රාජ්‍යය පැහැරගැනීමට උත්සාහ කොට යුද්ධයෙන් පරාජය වී ජීවිතක්‌ෂයට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017