අඛණ්ඩ සහ කාර්යක්ෂම ජල සැපයුමක් අවශ්‍ය අවස්ථාවන්හි දී ගෘහස්ථ ජල ගබඩා ටැංකි ඉතා වැදගත් වේ. මේ සඳහා විවබිධ ආකාරයේ ටැංකි යොදා ගැනෙයි. ඒවා නම් කොන්ක්‍රීට් යොදා තැනූ ජල ටැංකි පී.වී.සී. ප්ලාස්ටික් ජල ටැංකි සහ මල නොකන වානේවලින් තැනූ ජල ටැංකි යනා දී වශයෙනි.
ගෘහස්ථ ජල බඩා ටැංකියක ධාරිතාව ගණනය කිරීමේ දී දිනකට එක් පුද්ගලයකු විසින් පරිභෝජනය කරනු ලබන ජල පරිමාව සහ පවුලේ සාමාජික සංඛ්‍යාව යන කරුණු සැලකිල්ලට ගත යුතු ය.
සාමාන්‍යයෙන් දින දෙකකට අවශ්‍ය වන ජල පරිමාවට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කර ගැනීම අනුමත කළ නොහැකි ය. දිනකට එක් පුද්ගලයකු පරිභෝජනය කරන ජල පරිමාව සාමාන්‍යයෙන් ලීටර 100 ලෙස සැලකිය හැකි ය.
එලෙස ම පවුලක සාමාජික සංඛ්‍යාව සාමාන්‍යයෙන් පස්දෙනෙකු ලෙස සැලකුවහොත් එක් පවුලක් සඳහා ගබඩා කරගත යුතු ජල පරිමාව (ජල ගබඩා ටැංකියේ ධාරිතාව) වන්නේ, ලීටර 100 × 5 × 2 = ලීටර 1000.