සෑම ජල පරිවහන පද්ධතියකම කෘතීම පිරිපහදු ක්රම භාවිත කරයි. නමුත් ස්වභාවිකවම ජලය පිරිසිදු වීම ද ස්වභාවධර්මයේ සංසිද්ධියකි. ස්වභාවික ජල පිරිපහදු සංසිද්ධි විමසා බලමු.
මෙහි දී ජලය බාධකවල හැපී යාමේ දී ස්වභාවිකවම වාතනය සිදු වේ. තුනී පටලයක් ලෙස හිරු එළියට නිරාවරණය වූ විට විෂබීජ නාශනය වේ. ජලාශයක කාලයක් ගබඩාකර තිබිය දී රොන්බොන් තැන්පත් වේ.