මේ සඳහා ජලය සේවා ටැංකි වලට පොම්ප කිරීම සඳහා ගබඩා ටැංකියට () රැස් කරනු ලබයි. මසේ රැස්කළ ජලය, විශාල විදුලි බලයක් වැයකරමින් ජල පවිත්‍රාගාරයට දුරුන් විවිධ ප්‍රදේශවල උස් ස්ථාන වල පිහිටුවා ඇති සේවා ජලාශ (Clear water reservoir) වෙත විශාල P.V.C. සහ යකඩ නල ඔස්සේ පොම්ප කර ගබඩා කරනු ලැබේ. එම ජලය බෙදාහැරීම නල පද්ධතීන් ඔස්සේ ගුරුත්වය යටතේ ගෙනගොස් පරිභෝජකයන් වෙත බෙදාහරිනු ලැබේ.