විෂබීජ නාශනය (Disinfection)
පෙරාගත් ජලයේ අඩංගු විය හැකි ක්ෂුද්‍ර ජීවීන්, බැක්ටීරියා, ඉවත් කිරීම විෂබීජ නාශනය මගින් සිදු කරයි. මේ සඳහා ක්ලෝරින් බහුල ව භාවිත කරයි.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017