පෙරීම (Filtration)
 

තවදුරටත් ඉතිරිව ඇති ඉතා කුඩා අංශු ඉවත්කිරීමට ජලය පෙරීම සඳහා භාජනය කළ යුතු අතර, වැලි පෙරහන් (Sand filters) මගින් මෙය සිදුකරවයි. බොරළු (Graval) මත ඇතිරූ වැලි තට්ටුවක් පෙරහන ලෙස භාවිත කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017