දළ පෙරීම (Screening)
  පානීය ජලය පවිත්‍රණයේ පළමු පියවර දළ පෙරීමයි. ජල ප්‍රභවයේ සිට ජල පිරිපහදුව (Treatment plant) තුළට ජලය ඇතුළත් කර ගැනීමට පෙර තුමුළුව අසල දී දළ පෙරීම සිදු කරයි.

මෙමගින් ජලයේ පාවෙන විශාල ඝන හෝ වෙනත් විශාල සතුන් ඉවත් කරනු ලැබේ. නැතහොත් මෙම ද්‍රව්‍ය ජල පිරිපහදුව තුළට ඇතුළු වී අවහිර වීම සිදු වේ. දළ පෙරීම සඳහා විවිධ ප්‍රමාණවලින් යුත් දළ පෙරණ (Screen) භාවිත වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017