විවිධ දූෂක ජලයට එකතු වීමෙන් ජලයේ ගුණාත්මකභාවය පිරිහී භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් වේ. මෙය ගැටලුවක් බැවින් දූෂණයට හේතු වූ ද්‍රව්‍ය ජලයෙන් ඉවත් කර නැවත භාවිතයට ගත හැකි ලෙස ජලය පත්කළ යුතු වේ.
මේ අනුව ජලයට මුසු වී ඇති අහිතකර ද්‍රව්‍ය (Undesirable chemicals), ජෛවීය සම්බන්ධතාවක් සහිත (Biological contaminants), අනෙකුත් ඝන සහ ද්‍රාවණය වී ඇති අහිතකර වායූන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ජල පවිත්රණයයි.
පවිත්‍රණය පියවර කිහිපයකින් සමන්විත ය. ඒවා මෙලෙස වර් කළ හැකි ය.
(i) - දළ පෙරීම (Screening)
(ii) - වාතනය (Aeration)
(iii) - කැටිතිකරණය සහ අවසානය (Flocculation & sedimentation)
(iv) - පෙරීම (Filtration)
(v) - විෂබීජ නාශනය (Disinfection)