ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය
 

පොළොව මත ජලය රඳා පවතින ස්ථාන සුරැකීම ලොව පැවැත්ම සඳහා ඉතා වැදගත් අවශ්‍යතාවයකි. ගංගා ද්‍රෝණියක පිහිටි දිය දහර එහි ජල පෝෂක ප්‍රදේශය මත රඳා පවතී. එනිසා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017