ජල සම්පත සංරක්ෂණය කිරීම
  මේ වන විට මතුපිට ජලය මෙන් ම භූගත ජලය ද විවිධ හේතු මත දූෂණය වෙමින් පවතී. ජ‍ල දූෂණය ස්වභාවික ලෙස ද මිනිස් ක්‍රියාකාරකම් නිසා ද සිදු වේ.


ජල දූෂණයට අමතර ව අධි පරිභෝජනයත්, ජලය අනිසි ලෙස භාවිත කිරීමත් නිසා රටෙහි ජලය විශාල ලෙස අපතේ යයි. එනිසා වර්තමාන ශ්‍රී ලංකාවේ ජල සම්පත සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය දැඩි ලෙස ඉස්මතු වී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017