වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුව ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීම මගින් කාබනික අම්ලය (H2CO3) නිපදවීම හේතුවෙන් ස්වභාවික වර්ෂා ජලය තරමක ආම්ලිකතාවකින් යුක්ත වන අතර එය pH 5.6 ක පමණ අගයක් ගනී. එහෙත් pH අගය 3ට වඩා අඩු වන තරමට වර්ෂා ජලය ආම්ලික වූ විට එය අම්ල වැස්සක් (Acid Rain) ලෙස හඳුන්වනු ලැබේ.
මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස වායුගෝලයට එක්වන සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) වායූන් වැසි ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීම මගින් සාදන සල්ෆියුරික් (H2SO4) හා නයිට්‍රික් (HNO3) අම්ලය හේතුවෙන් වර්ෂා ජලය අධික ලෙස ආම්ලික වීමේ හැකියාව ඇත.
ආම්ලික වර්ෂා ජලය කාලාන්තරයක් තිස්සේ පොළොවට පතිත වීමෙන් පොළොව තුළ දී හුණුගල් (CaCO3) වර්ෂා ජලයේ දියවූ H2SO4 සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් CaSO4 බවට පත් වී ඒවා ජලයට මිශ්‍රවීම නිසා අහිතකර තත්ත්ව ඇති කරයි.