භාග සංඛ්‍යා වල ඉලක්කම් අසමාන වුවද එහි සුළු කල අගයන් සමාන විය හැක.
පැපොල් ගෙඩියක් සමාන කොටස් දෙකකට කපා එක කොටසක් ගත් විට හා එය හතරට කපා කොටස් 2 ක් ගත් විට ප්‍රමාණය සමාණ වේ. එනම් 1/2 හා 2/4 සමාන වේ.
3/7 හා 1/2 යන භාග සංඛ්‍යා සංසන්දනයේදී අප එක් භාග සංඛ්‍යාවක හරය හා ලවය අනිකේ හරයෙන්ද, අනිකේ ලවය හා හරය මුල් භාගයේ හරයෙන්ද වෑඩිකෙරේ. එනම් (හරය යට ලවය උඩ එනම් හරකා උඩ ලමයා සිටින බව මතක තබාගන්න)
3/7 =>(3 x 2)/(7x2) => 6/14 1/2 =>(1 x 7)/(2x7)=7/14
6/14 හා 7/14 එකම හරයක් ඇති නිසා සංසන්දනයට පහසුය.
1/2 යන භාගයට 2/4, 3/6, 4/8, 5/10, 6/12 ... යන භාග සමානයි
1/3 යන භාගයට 2/6, 3/9, 4/12, 5/15, ... යන භාග සමානයි

1/4 යන භාගයට 2/8, 3/12, 4/16, 5/20, ... යන භාග සමානයි
1/5 යන භාගයට 2/10, 3/15, 4/20, 5/25, ... යන භාග සමානයි
2/5 යන භාගයට 4/10, 6/15, 8/20, 10/25, ... යන භාග සමානයි
|