වෑස්සීම මගින් ජලධර ලෙස අපාරගම්‍ය පොළොව යට ස්ථරය හරහා ජලය ගලා යාම සහ නැවත පිරවීම සිදුවේ. මෙම ජලය උල්පත් ලෙස හෝ පොම්ප කිරීම මගින් නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලා යාම සිදුවේ.
මෙම ජලධරයන් හි භූගත ජලය ගලායාම මන්දගාමි වන අතර නැවත පිරවීම ද මන්දගාමි ව සිදුවේ. එනිසා ජලධරවල ජලය අවුරුදු දහස් ගණනක් පවතී.
මෙම ජලධරයන් හි භූගත ජලය ගලායාම මන්දගාමි වන අතර නැවත පිරවීම ද මන්දගාමි ව සිදුවේ. එනිසා ජලධරවල ජලය අවුරුදු දහස් ගණනක් පවතී.