අපධාවය (Runoff)
  පස සම්පූර්ණයෙන් ජලයෙන් සංතෘප්ත වී තවදුරටත් ජලය අවශෝෂණය කරගත නොහැකි අවස්ථාවේ දී ජලය පස මතුපිටින් ගලා යාම අපධාවය හෙවත් මතුපිට අතිරික්ත ගැලීම ලෙස හඳුන්වයි.

ජලය මතුපිටින් ගලා යාමේ දී ජලය පොළොව තුළට කාන්දු වීම, වායුගෝලයට වාෂ්ප වීම හෝ මතුපිට ජල ප්‍රභවයන්හි ගබඩා වීම සිදුවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017