පෘථිවියට ලැබෙන වැසි ජලය පස මතුපිටට ළගා නොවී ශාක පත්‍ර, අතු සහ තෘණ මතට පතිත වීම අතුරු කඩනය ලෙස හඳුන්වයි. මෙම ජලය පෘථිවි පෘෂ්ඨය මතට ළගා නොවන නිසා කානිදු වීම, වෑස්සීම හෝ අපධාවය යන ක්‍රියාවලීන්ට බඳුන් නොවී වාෂ්ප වීම සිදුවේ.