වර්ෂණය යනු ජලය වළාකුළුවල සිට පෘථිවි පෘෂ්ඨය මතට වැටීමයි. වායුගෝලයේ ඉහළ පාවෙමින් පවතින වළාකුළු තුළ අන්තර්ගත කුඩා ජල බිංදු ඒකරාශි වීමෙන් විශාල ජල බිංදු නිර්මාණය වේ. එහි දී සංතෘප්ත තත්ත්වයට පත්වන ජල වාෂ්පවල බර වැඩිවීමත් සමඟ තවදුරටත් එම වළාකුළුවලට පාවීයාමට නොහැකි වේ.
එවිට එම ජල බිංදු තුහින (Frost), මීදුම් (Mist), තුෂර (Dew), හිම (Snow), හිම කැට (Hail) සහ වර්ෂාව (Rain) යනාදි ක්‍රම මඟින් පහළට පතනය වේ. මෙම ක්‍රම අතුරෙන් කැපී පෙනෙන වර්ෂණ ක්‍රමය වන්නේ වර්ෂාවයි.
එවිට එම ජල බිංදු තුහින (Frost), මීදුම් (Mist), තුෂර (Dew), හිම (Snow), හිම කැට (Hail) සහ වර්ෂාව (Rain) යනාදි ක්‍රම මඟින් පහළට පතනය වේ. මෙම ක්‍රම අතුරෙන් කැපී පෙනෙන වර්ෂණ ක්‍රමය වන්නේ වර්ෂාවයි.