පොළොව මතුපිට පිහිටි ජලාශ හෝ පස මතුපිට පවතින ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත් වී ජල වාෂ්ප ලෙස වායුගෝලයට එකතු වීම වාෂ්පීකරණය ලෙස හැඳින්වේ.
ප්‍රධාන වශයෙන් සූර්යයා විසින් වාෂ්පීරණයට සහ ජල වාෂ්ප වායු ධාරා තුළින් ඉහළට චලනය වීමට අවශ්‍ය ශක්තිය සපයයි. ස්වභාවික වාෂ්පීකරණය සඳහා සූර්යය කිරණ, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සුළඟ සහ වාෂ්ප පීඩනය යනාදි සාධක බලපායි.