ජල චක්‍රයේ ප්‍රධාන සංරචක
වාෂ්පීකරණය, ඝනීභවනය, වර්ෂණය, අතුරුකඩනය, උත්ස්වේදනය, අපධාවය, කාන්දුවීම සහ වෑස්සීම ජල චක්‍රය තුළ ක්‍රියාත්මක වන විවිධ සංසිද්ධි ලෙස හඳුනාගෙන ඇත.
වාෂ්පීකරණය (Evaporation)
ඝනීභවනය (Condensation)
වර්ෂණය (Precipitation)
අතුරු කඩනය (Interception)
උත්ස්වේදනය (Transpiration)
අපධාවය (Runoff)
ඇතුළු කාන්දු වීම (Infiltration)
වෑස්සීම (Percolation)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017