ක්‍රි.ව. 812-816
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 04 යි)
තුන්වෙනි දප්පුල රජු ඇවෑමෙන් ඔහුගේ පුත් තුන්වෙනි මිහිඳු රජවිය. ධාර්මික ශිලාමේඝ යන නමකින් ද ප්‍රස්‌ද්ධ වූ මේ රජු ධර්මමාර්ගයයානුගත වූ සියල්ල නොපිරිහෙලා කෙළේය.