පෘථිවියේ පෘෂ්ඨීය වර්ගඵලය 510 072 000 km2 පමණ වේ. එයින් 361 132 000 km2 ප්රමාණයක ජලය පවතියි. එනම්, පෘථිවියේ පවත්නා මුළු ජල පප්රමාණයෙන් 97.4%ක් පමණ සාගර සහ මුහුදුවල ලවණ මිශ්ර ජලය ලෙස පවතියි.
ඉතිරි 2.6%ක ප්රමාණය මිරිදිය ජලය ලෙස පවතී. එම ප්රමාණයෙන් 68.6%ක් පමණ අයිස් හා ග්ලැසියර් ලෙස පවතී. ඉතිරි ප්රමාණයෙන් 30.1%ක් භූගත ජලය ලෙස පවතින අතර, පෘථිවිය මතුපිට පවතින මිරිදිය ජලාශ සහ ගංගා, ඇළ දොළවල පවතින ජල ප්රමාණය 0.27% පමණ වේ.
පෘථිවියේ පවත්නා සමස්ත ජල ප්රමාණයෙන් 0.01% පමණ පානීය ජලය ලෙස භාවිතයට සුදුසු මට්ටමක පවතී.
පෘථිවියේ උත්තර සහ දක්ෂිණ ධ්රැවවල අයිස් හා ග්ලැසියර් ලෙස විශාල ජල ප්රමාණයක් පවතී. විවිධ මිනිස් ක්රියාකාරකම් නිසා ලොව උෂ්ණත්වය වැඩි වීමේ ප්රතිඵලයක් ලෙස අයිස් හා ග්ලැසියර් දියවීමේ ශීඝ්රතාවය වැඩි වී ඇත. මේ හේතුවෙන් මුහුදු ජල මට්ටම ක්රමයෙන් ඉහළ නගී.