පුහුඹුව (Blower)
  දූවිලි ඉවත් කිරීමට භාවිත කරන යන්ත්‍රයකි. වේගයෙන් භ්‍රමණය වන පංකාවකින් නිකුත් කෙරෙන සුළං ධාරාවක් එක් ස්ථානයකට යොමු කිරීමට නැසිනියක් (Nozzle) නොසලයක් ද එම උපකරණයේ ඇත.

එසේ නිකුත් කිරීමට යොදා ගන්නා සුළඟ චූෂණ නළයකට සවි කිරීමෙන් දූවිලි ඇද ගැනීම සිදු කෙරෙයි. එමෙන් ම මෙම යන්ත්‍රය ම සීරුමාරුවක් මගින් වායුවේ දිශාව මාරු කර ගත හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017