ලෝහ පීරි ගෑම ඉතා වේගවත්ව හා සාර්ථකව කර ගැනීම සඳහා මෙම ග්‍රයින්ඩරය භාවිත කෙරේ. පිරිමැදිය යුතු පෘෂ්ඨය මතට ඉතා වේගයෙන් භ්‍රමණය වන පීරි ගෑමේ තැටිය ඇල්ලීමෙන් පීරි ගෑමේ කටයුත්ත වේගවත් ව සිදුවෙයි.
පිරිමැදිය යුතු පෘෂ්ඨය අනුව යොදා ගත යුතු තලය හෙවත් තැටිය තීරණය කළ යුතු ය. පීරි ගෑමට අමතර ව කැපීම, ඔප දැමීම වැනි කටයුතු සඳහා ද මෙවැනි උපකරණ යොදා ගත හැකි ය.