විදුම් යන්ත්‍රය (Drill)
දැව, කොන්ක්‍රීට්, බිත්ති, වීදුරු ආදි ඉදිකිරීම් ද්‍රව්‍ය සිදුරු කර ගැනීමට විදුම් යන්ත්‍ර භාවිත කෙරෙයි. අතීතයේ බුරුමය නැමැති උපකරණය වඩු කර්මාන්තයේ දී යොදා ගැනුන ද මේ වන විට අතින් ක්‍රියා කරවන අත් විදුම් යන්ත්‍රය, විදුලියෙන් ක්‍රියා කරවන අත් විදුම් යන්ත්‍රය හා බංකු විදුම් යන්ත්‍රය යන උපකරණ බහුල ව සිදුරු විදීම සඳහා භාවිත කෙරෙයි.
මේවාට සවි කරන විදුම් කටුවේ ස්වභාවය, විදීම සඳහා භාජනය වන අමුද්‍රව්‍යවල ස්වභාවය මත තීරණය වේ. ප්‍රධාන වශයෙන් විදුම් කටු හා හැමර් කටු යන දෙවර්ගය විදුලි අත් විදුම් යන්ත්‍රවල දී භාවිත කෙරෙයි.
විශේෂයෙන් බංකු විදුම් යන්ත්‍රවල පටිය සම්බන්ධ කප්පි මාරු කිරීමෙන් විදුම් කටුවේ වේගය වවෙනස් කර ගත හැකි වේ.