පස් තැලීමේ යන්ත්‍ර (Consolidation Machines)
 පස් තැළීම (සුසංහසනය) සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී හිමිවන්නේ වැදගත් තැනකි. මහාමාර්ග, ගොඩනැගිලි, ඇළ ඉදිකිරීමේ දී ඉතා හොඳ ස්ථාවර පදනමක් ලබා ගැනීමට තළන ලද ශක්තිමත් පොළොවක් අවශ්‍ය වේ.

මේ සඳහා ස්ථිතික රෝලර් සහ බැටළුපා රෝලර් යන දෙවර්ගය බහුල ව භාවිත කරනු ලැබේ. තව ද ප්ලේට් වයිබ්රේටරය යන උපකරණය කුඩා ප්‍රමාණයේ පස් තැළීමේ කටයුතු වලට යොදා ගැනෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017