පම්ප් කාර් රථය (Pump Car)
ට්‍රක් මිශ්‍රක රථයෙන් ගෙන එන කොන්ක්‍රීට් මිශ්‍රණය නිවැරදි ව අවශ්‍ය ස්ථානයට පතිත කිරීම සඳහා පම්ප් කාර් රථය යොදා ගැනෙයි. ඉතා උස් ගොඩනැගිලිවලට පවා කොන්ක්‍රීට් පොම්ප කර, ස්ථානගත කිරීමට මෙම යන්ත්‍රයට හැකියාව ඇත.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017