ක්‍රි.ව. 807-812
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 05)
මිහිඳු රජුගේ පුත් දෙවැනි දප්පුල පියරජු ඇවෑමෙන් රජ පැමිණ පස් අවුරුද්දක් රාජ්‍යය කළේය. ඔහු පොළොන්නරුවෙහි වෛද්‍ය ශාලාවක් කරවීය. තමා විසින් පණවන ලද අණපනත් පොත්වල ලයවා තැබීය.