සුසංහසනය යනු කොන්ක්‍රිට් හොඳින් තැලීමේ කාර්ය යි. මේ සඳහා විදුලියෙන් හා ඉන්ධන දහනයෙන් ලබා ගන්නා ශක්තියෙන් ක්‍රියා කරවන උපකරණ ඇත. කොන්ක්‍රීට් හැඩයම තුළ තැන්පත් කළ පසු මෙම උපකරණයේ කම්පන සොඬනලය ඇතුල් කර උපකරණය ක්‍රියා කරවීමෙන් ඇති වන කම්පනය කොන්ක්‍රීට් තුළට සම්ප්‍රේෂණය වී, එහි ඇති සියලු වා බුබුළු ඉවත් කෙරේ. එම යන්ත්‍ර කොටස කම්පනය (Vibrater) ලෙස හැඳින්වේ.