ඉදිකිරීම් අමුද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිත කරන ප්‍රධානතම වාහනය ටිපරය යි. මෙහි පිටුපස බක්කියේ ඇති ද්‍රව්‍ය ප්‍රමාණය එහි පරිමාවෙන් ප්‍රකාශ කරනු ලබයි. පිටුපස බක්කිය ද්‍රව පොම්පයක් (Hydraulic pump) මගින් ඔසවා භාණ්ඩ පැටවීමේ හා බෑමේ හැකියාව ඇත.


ශිල්ප 64
ශිල්ප 64