ඩම්පරය (Dumper)
  මෙහි නමින් ම කියවෙන්නේ 'රැගෙන ගොස් අත හරින' බව ය. කෙරෙන කාර්යය ද එය ම ය. මෙහි භාණ්ඩ රැගෙන යන කුටීරය රියැදුරුට ඉදිරියෙන් පිහිටුවා ඇත. එමෙන් ම රියැදුරුට අවශ්‍ය අවස්ථාවේ දී පමණක් එය ඉදිරියට හලා අතහැරිය හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017