ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන යන්ත්‍ර
  ට්රැක්ටරය (Tractor)

බොහෝ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ ට්රැක්ටර්වලිනි. මේවාට දුෂ්කර මාර්ගවල ගමන් කිරීමේ හැකියාව ද, වැඩි බරක් පැටවීමේ හැකියාව ද, පිටුපස ට්‍රේලරය වෙන් කිරීමේ හා ඔසවා බඩු බෑමේ හැකියාව ඇත. ට්‍රේලරයේ පරිමාව කියුබ් එකකට වඩා අඩු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017