කප්පි පද්ධතිය (Pulley system)
 තනි කප්පිය හෙවත් පුලිය නිතර දැකිය හැකි උපකරණයකි. එහෙත් කප්පි පද්ධතියක් චේන් බොලොක්කයක් ලෙස විශාල පරිමාණ ඉදිකිරීමන් කටයුතුවල දී යොදා ගනු ලැබේ.

තනි පුද්ගලයකුට එසවිය නොහැකි බරක් මෙමගින් ඉහළට එසවිය හැකි ය. කප්පි පද්ධතිය මිනිස් ශ්‍රමයෙන් ක්‍රියා කරන නමුත් විදුලියෙන් ක්‍රියා කරවන යන්ත්‍ර ඉදිකිරීම් වැඩබිම තුළ දැකිය හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017